Posts

End of DDLSinhalaMovies Journey

Image
DDLSinhalaMovies has shut down permanently, Every journey must come to an end, This is the end of our journey. Thank you for all your support. DDLSinhalaMovies අඩවිය සමිපූර්ණයෙන්ම නවතා දැමේ. කනගාටුවෙන් වුවද DDLSinhalaMovies අඩවිය නවතා දැමීමට තීරණය කර ඇත. පෞද්ගලික හේතුවක් මත ගන්නා ලද තීරණයක් වන අතර තව දුරටත් අඩවිය පවතවාගෙන යාමට අදහසක් නොමැත. මෙතෙක් අප සමග රැදී සිටි ඔබ සැමට හා ඔබගෙන් ලැබුනු සහයෝගයට බොහොම ස්තූතියි.  ඉදිරියටත් පවත්වාගෙන යාමට    බ්ලොග් අඩවිය දිගටම පවත්වාගෙන යාමට කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් මගින් අපිව දැනුවත් කරන්න. මෙහි සම්පූර්ණ අයිතිය ලබා දෙනු ලැබේ.  Blogger Account + Openload Account & All Other Resources.